ගැටලුව 02.
ස්වාමීන්වහන්ස අපේ ජීවිතේ අපි ගන්න තීරණ අපි තෝරාගන්න දේවල් හරි වැරදි කියලා තියෙනවද? නැත්නම් ඒ දේවල් ඇත්තටම වෙන්න තිබ්බ දේවල්ද?, අධ්‍යාපනය පැත්තෙන් උනත් මම අර විෂය තොරගත්තනම් මම මීට වඩා හොදට ඉන්න තිබ්බා, කියන පසුතැවීම එන අවස්ථා තියෙනවා, මට මේ පිළිබඳ ව කරුණු පැහැදිලි කරලා දෙන්න
ස්වාමීන්වහන්සේගේ පිළිතුර
ගැටලුව 01.
අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස,
මා මෙතෙක් කල් ශ්‍රවණය කළ කමටහන් ඇසුරින් බොහෝ සෙයින් සිතට දැනුනේ අයිතිය අත්හැරීමේ කමටහනයි . එය තව දුරටත් ප්‍රායෝගිකව යොදාගන්නා අයුරු පහදා දෙන ලෙස ඔබ වහන්සේගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
තෙරුවන් සරණයි .
ස්වාමීන්වහන්සේගේ පිළිතුර
