දාන පාරමී – නිවන් දකිමු ළිපි මාලාව
02
“ සංඝෙහි දින්නං නනස්සතී”
දානය උතුම් වන්නේ දීමෙන්ය , දානය ශ්‍රේෂ්ඨ වන්නේ ලැබීමට සුදුසු වීමෙන්ය !
ඔබ දුන් දානයම ඔබ නිදහස් කරන්නේය !
“ සබ්බං පහාය ගමනීයං “
ඔබේ දානය උතුම්ය මන්ද
දාන පාරමිතාවෙන් සියල්ල නිමා වේ.
දන්දෙන කල කුමක් දෙමුදැයි කල්පනා නොකොට හැකි දේ දෙමුව. එවිට දානයෙන ඔබට ඇති හානිය අඩුය.
අත්හරින දේ අත්හරින විට එකක් සිහි තබා ගනු මැනවී.
එය අත්හරින්නේ ඔවුන් උදෙසා නොව ඔබ උදෙසා බව.
වස්තුව සසර බර වැඩි කරයි.
දානය සසර බර අඩු කරයි.
දෙන්න. දුන් දේ නොපතා,
මන්ද පැතිමෙන් යුතුව දෙන දානය දානයක් නොව ණයට දීමක්ය.
මෙයට
තථාගත ශ්‍රාවක සංඝ