monkhood forum නිවන් දකිමු ආරණ්‍ය සේනාසනය ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් වීම සඳහා සම්පූර්ණ කළ යුතු අයදුම්පත පැවිදි අපේක්ෂක ඔබ පහත කරුණු කාරණා හොඳින් කියවන්න යම් වූ ශ්රද්ධාවන්ත කුල දරුවෙකු මෙම ගෞතම බුද්ධ ශාසනය තුළ දී උතුම් වූ නිර්වාණාවබෝධය පිණිස පැවිදි ප්‍රවෘජ්‍යා භූමියට එළඹීමට ගන්නා වූ මෙම තීරණය මෙම මනුශ්‍ය භවයේ ඔහු ලබන්නා වූ මහඟු කුසලයක් වන්නේය. අප්‍රමාදීව කුසල් දහමෙහි නිරතවීමට නම් පෘතජ්ජන සමාජයෙන් වෙන්ව සසුන්ගත වීම තරම් වටිනා දෙයක් තවත් නොමැත.නමුත් එය අසීරු කර්තව්‍යයකි.මෙම සටහනින් අප ඔබ දැනුවත් කරන්නට බලාපොරොත්තු වන්නේ පැවිදි භූමියට පත් වීමට නම් ඔබ විසින් සපුරාලිය යුතු සුදුසුකම් කිහිපයකි.විශේෂයෙන් ඔබ විසින් මතක තබා ගත යුතු කාරණාවක් නම්, අප සේනාසනයේ පමණක් නොව, ඕනෑම ආරණ්‍ය සේනාසනයක පැවිදිවීමේදී මෙම සුදුසුකම් වලින් පරිපූර්ණ විය යුතුයි. 1.පැවිදි වීමේ අරමුණ මේ ජීවිතයේදීම නිවන් දැකීම විය යුතුය. (සෘද්ධි ලබාගැනීම, චක්‍ර හෝ කුණ්ඩලනී අවධි කරගැනීම, අසනීප වලින් හෝ නිවසේ කරදර වලින් වෙන්වීමට පැවිදි වීම හා වෙනත් අරමුණු ඉටු කරගැනීමට පැවිදි වීම සිදු නොකළ යුතුය.) එකඟයි 2.වයස අවුරුදු 16 සම්පූර්ණ විය යුතුයි. එකඟයි 3.දෙමාපියන්ගේ කැමැත්ත අනිවාර්යය වේ. (අවම වශයෙන් දෙමාපියන්ගෙන් එක් අයෙක් හෝ ලිඛිතව සිය කැමැත්ත ප්‍රකාශ කළ යුතුයි. එසේ කැමැත්ත ප්‍රකාශ නොකරන්නේ නම්, එම අකැමැත්ත හා එයට හේතුව සේනාසනයට දැනුවත් කල යුතුයි. එමෙන්ම දෙමාපියන් නොමැතිනම් හෝ විවාහ වී නොමැති නම් සහෝදර සහෝදරියන්ගේ හෝ භාරකරුවන්ගේ කැමැත්ත ලිඛිතව අවශ්‍යයි.) එකඟයි 4.විවාහ වී සිටී නම්, භාර්යාවගෙන් දික්කසාද විය යුතුයි. (එසේ කිරීමට නොහැකි නම්, භාර්යාව විසින් නීතීඥයෙකු ඉදිරියේ පැවිදි වීමට කැමැත්ත ප්‍රකාශ කළ ලිපියක් දිවුරුම් ප්‍රකාශයක් ලෙස ඉදිරිපත් කළ යුතුයි.) එකඟයි 5.කිසිම ආයතනයකට හෝ පුද්ගලයෙකුට හෝ මුදලින් ණයක් නොතිබිය යුතුයි. එකඟයි 6.කිසිම ආයතනයකට හෝ පුද්ගලයෙකුට හෝ මුදලින් ණයක් නොතිබිය යුතුයි. එකඟයි 7.කිසිම උසාවියක නඩුවක් නොතිබිය යුතුයි. එකඟයි 8.රජයේ අංශයේ රැකියාවෙන් හෝ පෞද්ගලික අංශයේ රැකියාවෙන් අස් වී සිටිය යුතුයි. එකඟයි 9.තමා නමින් ඉඩකඩම්, වාහන නොතිබිය යුතුයි. තිබේනම් ඒවා පවරා නිදහස් විය යුතුයි. එකඟයි 10.මානසික අසනීප නොතිබිය යුතුයි. (මීට පෙර මානසික අසනීප තිබී ප්‍රතිකාර ලබාගෙන ඇත්නම් ඒ පිළිබඳව අනිවාර්යයෙන් දැනුවත් කළ යුතුයි.) එකඟයි 11.කයේ පච්ච (tatoo) නොතිබිය යුතුයි. එකඟයි ඉහත සුදුසුකම් සම්පූර්ණ කිරීමට හැකියාවක් ඇතිනම් පමණක් පැවිදිවීමී අයදුම්පත පුරවා අපවෙත ඉදිරිපත් කළ හැක. (එසේ සුදුසුකම් නොමැතිව පුරවා එවන සියලු අයදුම්පත් ආචාර්යයන් වහන්සේට නොපෙන්වාම අවලංගු කරනු ලැබේ.) ඊලඟ පෞද්ගලික තොරතුරු 1. සම්පූර්ණ නම 2. ලිපිනය 3. I. දුරකථන අංකය II. whatsapp අංකය 4.ඊමේල් ලිපිනය ආපසුඊලඟ පෞද්ගලික තොරතුරු 5. උපන් දිනය 6. වයස 7. ජා.හැ.අංකය 8. ආගම බෞද් ධකතෝලි කමුස්ලි ම්වෙන ත් ආපසුඊලඟ පවුල් විස්තර 9. I. මවගේ නම II.දුරකතන අංකය :- 10. I. පියාගේ නම II.දුරකතන අංකය :- 11. ඔබගේ පැවිදිවීම පිළිබඳව මවගේ අදහස : 12. ඔබගේ පැවිදිවීම පිළිබඳව පියාගේ අදහස : 11. සහෝදර සහෝදරියන් සිටීද? ඔව්නැ ත 12.සිටීනම් ඔවුන්ගේ නම්, දුරකතන අංකයක්, ඊමේල් ලිපිනයක් සඳහන් කරන්න. ආපසූඊලඟ විවාහ තොරතුරු 13.විවාහක / අවිවාහක විවාහකඅවිවාහක 14.විවාහක නම් භාර්යාවගේ නම 15.දුරකතන අංකය 16.රැකියාව 17.දරුවන් සිටීනම් ඔවුන්ගේ නම සහ වයස 18.දරුවන් සිටීනම් ඔවුන්ගේ නම සහ වයස 19.ඔබගේ පැවිදිවීම පිළිබඳව භාර්යාව දක්වන අදහස 20.ඔබ දික්කසාද වී ඇතිනම් ඒ පිළිබඳ විස්තර ආපසුඊලඟ අසනීප සහ වෙනත් තොරතුරු 21. I. ඔබ දීර්ඝ කාලීනව කිසියම් හෝ කායික රෝගී තත්වයන්ගෙන් පෙළෙන්නේද? ඒ සඳහා ඖෂධ ගනිමින් සිටීද? සායන වලට සහභාගි වී තිබේද? 21. II. ඔබ ජීවිතයේ කෙදිනක හෝ මානසික රෝග සඳහා ප්‍රතිකාර හෝ වෛද්‍ය සායනය ලබාගෙන තිබේද? ඒ පිළිබඳ විස්තර සඳහන් කරන්න. 21. III. ඔබට වෙනත් කිසියම් හෝ කායික ආබාධ / කායික අපහසුතාවන් පවතීද? (ඇස් පෙනීමේ දුර්වලතා / කන් ඇසීමේ දුර්වලතා ආදී) 22. ඔබ කුමන ආකාරයේ හෝ ශල්‍ය සැත්කමකට හෝ හදිසි අනතුරකට පත් වූවෙක්ද? එසේනම් ඒ පිළිබඳ විස්තර දක්වන්න. 23. ඔබගේ ශරීරයේ පච්ච / අනතුරු නිසා ඇති වූ කැළැල් තිබේද? තිබේනම් ඒ ශරීරයේ කුමන ස්ථානයේද? 24. I. ඔබ බැංකුවකින්, වෙනත් මූල්‍ය සමාගමකින් හෝ කිසියම් පුද්ගලයෙකුගෙන් ණය ලබාගෙන තවමත් ගෙවීමට තිබේද? 24. II. ඔබ වෙනත් අයෙකු ණය ගැනීමේදී ඒ වෙනුවෙන් ඇපයට අත්සන් කර තිබේද 25. I. ඔබට වර්තමානයේ මොනයම් හෝ හේතුවක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් හෝ පොලීසියේ පෙනී සිටීමට හෝ තිබේද? එසේනම් ඒ පිළිබඳ විස්තර සඳහන් කරන්න. 25. II. ඔබහට මීට පෙර නඩු තිබී අවසන් වී ඇතිනම් එහි විස්තර දක්වන්න. 26. ඔබේ නමින් ඉඩම්, වාහන හා දේපළ තිබේනම් එහි විස්තර සඳහන් කරන්න. 27. I. මීට පෙර වෙනත් ආරණ්‍යයක හෝ පන්සලක පැවිදි වී හෝ පැවිදි වීමේ අපේක්ෂාවෙන් ගොස් නැවතී සිට තිබේද? ඔව්නැත 27. II. එම ආරණ්‍යයේ හෝ පන්සලේ නම හා රැඳී සිටි කාලය. 27. III. උපැවිදි වීමට හෝ එම ස්ථානයෙන් නැවත පැමිණීමට හේතු වූ කරුණු දක්වන්න 28. I. මීට පෙර භාවනා කිරීමට වෙනත් ආරණ්‍යයකට, පන්සලකට හෝ භාවනා මධ්‍යස්ථානයකට ගොස් තිබේනම් එහි විස්තර සඳහන් කරන්න. 28. II. කිසියම් භාවනාවකට කමටහන් ගෙන ඇත්නම් එම භාවනාව හා කමටහන කුමක්ද? 28. III. ඔබ චක්‍ර භාවනා පුහුණුකර තිබේද? ඔව්නැත 28. IV. ධර්ම මාර්ගය වඩන කාලයේදී මාර්ගඵල ප්රත්යක්ෂ වලට හෝ ධ්‍යාන ලබා තිබේනම් එහි විස්තර සඳහන් කරන්න. 29. ඔබ “නිවන් දකිමු” ධර්ම දේශනා කොපමණ කාලයක සිට ශ්‍රවණය කරනවාද? 30. ඔබ “නිවන් දකිමු ආරණ්‍ය සේනාසනය” පිළිබඳව දැනගත්තේ කෙසේද? මා විසින් ඉහත සඳහන් කර ඇති සියලු තොරතුරු සත්‍ය හා නිවැරදි තොරතුරු වන බවත්, මහා සංඝ රත්නය මුලා කරන අදහසින් හෝ කිසිඳු තොරතුරක් සඟවා නොමැති බවත් ප්‍රකාශ කරමි. ආප සු