දාන පාරමී – නිවන් දකිමු ළිපි මාලාව
05
“ සංඝෙහි දින්නං නනස්සතී”
අත්හරින්න !
අත්හරින කල අත්හරින දේ අත්හරින්න දක්ෂ වන්න.
මන්ද කුමක් අත්හැරියත් අත්හැරීමෙන් නිරෝධය හට නොගනී නම් කිනම් පලක්ද !
ඔබේ අත්හැරීම ඔබට ශ්‍රේෂ්ඨ වන්නේ ඔබේ නිවීම ඒ තුලින් නිර්මාණය වන්නේ නම් පමණි!
කිසිවක් නුදුන්න, නිරෝධය අත්විදින තාපසයෙක් කලෙකින් දුටුවෙමි
තාපසයා කිසිවක් අත්හැර නැත.
නුමුත්
නිරෝධයට හේතුව කිසිවක් අයිති කර නොගැනීමය !
වටින්නේ දෙන ප්‍රමාණය නොව, දෙන්නේ මොනවාද යන්නය.
ඔබ දෙන දානයෙන් කෙනෙක් නිවෙන්නේහි නම් ඔබේ නිවනට මොන වෙහෙසක්ද එය ඉබේ සිද්ධවෙන බව මාගේ විශ්වාසයයි !
මෙයට
තථාගත ශ්‍රාවක සංඝ