වර්තමාන ලෝකය තුළ ප්‍රශ්න ගැටලු නැති මිනිසෙක් සම්බවීම අති දුර්ලභය. මෙවැනි අවුල් සහගත සමාජයකට ප්‍රත්‍යක්ෂ විසඳුමක් ලබා දීම අපගේ අරමුණයි.
ඒක පුද්ගල සාමය තුළින් ලෝකයේ සාමය පරිපූර්ණ වේ. එයට පුද්ගල අඩුපාඩු දුර්වලකම් නිවැරදි කිරීම, ලොවේ උපන් අපගේ යුතුකමක් කොට සලකා අපට දැනෙන යහපත් දේ ලෝකය සමග බෙදා ගැනීම අපගේ අදහසයි.
ඔබගේ නිවීම අපගේ ප්‍රාර්ථනාව නොව එය ඔබගේ අවශ්‍යතාවයයි. ඔබගේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට මෙම දේශනා සුළු උපකාරයයි.
*ඔබේ දහම් ගැටලු උන්වහන්සේ වෙත යොමු කිරීමට අප ඔබට මෙහි අවස්ථාවක් සලසන්නෙමු, ඔබේ ගැටලුව පහත ෆෝරමය තුළ සඳහන් කරන්නට කාරුණික වන්න,
ඔබේ පිළිතුර ඔබ විසින් ඉදිරිපත් කරන විද්‍යුත් තැපෑලට ලැබෙනු ඇත.
“ප්‍රශ්ණය එන්න කලින් පිළිතුර දැනගන්න”
අප වෙත ඉදිරිපත් වන දහම් ගැටලු සහ උන්වහන්සේගේ පිළිතුරු ශ්‍රවණය කිරීමට පිවිසෙන්න…