වස්සානය 2024 – 01

අයං වස්සාන කාලෝ



“ අයං වස්සාන කාලෝ “
“සියලු සත්ත්වයෝ සසරෙන් මිදෙන්න

වෙර දැරුවත්, මිදෙන්නේ අතලොස්සය“


අහෝ ඔබට වුන විපතක මහත !

උත්සහ දැරිය යුත්තේ මිදෙන්නය නුමුත් ඔබේ උත්සහය වී ඇත්තේ අසුවන්නය.

නියත වශයෙන්ම දනිමි. නිවෙන්නා හට නිවනක් අවශ්‍ය නැත.
නිවනේ අවශ්‍යතාවය නොනිවෙන්නා හටය!

ප්‍රශ්ණ නොඅසන්න මක්නිසාද ප්‍රශ්ණ අසන්නා තම ප්‍රශ්ණෙට පිළිතුර අනුන්ගෙන්
බලාපොරෝත්තු වන්නෙක්ය!

ලෝකයම ලබන්න උත්සහ නොකර, අවශය දේ කුමක්දැයි
විමසන්න.

ලෝකය කිසිවක් ස්ථිර කොට තබා නොගන්න බව නොදන්නෙහිද !
එසේ නම් ඔබ සන්තකයට කුමන රක්ෂයනක්ද!

ගුරුවරයා ශ්‍රේෂ්ඨ වන්නේ ගුරුවරයාට සාපේක්ෂව නොව,
ශිෂ්‍ය වු ඔබ වඩන මාර්ගයට සාපේක්ෂවය!


මෙයට 
තථාගත ශ්‍රාවක සංඝ
.

Scroll to Top