
අයං වස්සාන කාලෝ

“ අයං වස්සාන කාලෝ “
“සියලු සත්ත්වයෝ සසරෙන් මිදෙන්න
වෙර දැරුවත්, මිදෙන්නේ අතලොස්සය“
“ දුකට හේතුව කිමදැයි නොදන්නවා වියහැක ,
නුමුත් හේතුවක් නොමැතිව දුකක් හට ගන්නේ නැත “
“ නිවෙන්න හිතන්නාට වඩා නිවෙන්නා ශ්‍රේෂ්ඨය “
ලෝකයේ හොදම දේ ගන්නට වෙර දරන්නෝය.
එසේ හොදම දේ යැයි ගත්තෙත් තවත් අනවශ්‍ය දෙයක්මය
එකදෙයක් මතක නැති නොකරමු.
නොනිවෙන කුමන දේ කලත් හිමිවන්නේ උත්තරයක් නොව ප්‍රශ්ණයක්මය.
දෛනික ජීවිතය පටිගත කොට නැවත නරඹන්න. එයි නිවන ස්පර්ෂ වී ඇත්තේ
ඉතා අල්ප මාත්‍රයකින්ය. එය එසේ වීම කාගේ වරදද ?
ඔබ උතුම්යයි නොසිතන්න. මන්ද උතුම්යැයි සිතු බොහෝ අය මාන්‍යයෙන් මත්වූවන්ය.
ගුරුවරයෙක් අහඹු ලෙස හමුවුනොත් ගුරුකම් ලබන්න.
ඔහුට ගුරුකම් නොකර, පින්සිද්ද වෙයි !
මෙයට තථාගත ශ්‍රාවක සංඝ