
අයං වස්සාන කාලෝ

“ අයං වස්සාන කාලෝ “
“සියලු සත්ත්වයෝ සසරෙන් මිදෙන්න
වෙර දැරුවත්, මිදෙන්නේ අතලොස්සය“
අනෙක් අය දිහා බලා ජීවත්වීමට උත්සහ නොකරන්න.
එසේ වීමෙන් සිදුවන්නේ ඔබේ ජීවතය අනුන්ගෙ එකක් වීමය.
උත්සවයකට යන ඔබ උත්සවයට වටිනාකම දීමෙන් වරදක් නැත.
උත්සවයට වඩා ඔබට වටිනාකම දීමෙන් දෝෂයක් ඇත.
ඔබේ ! ඔබේ ! ඔබේ ! කියා සිතන ඔබ
කවදා හරි
අනුන්ගෙ ! අනුන්ගෙ ! අනුන්ගෙ !
කියා සිතා බැලුවද ?
ජීවිතයේ බොහෝ අයට වැරදුනේ වැරදි කරපු නිසාම නොව. හරි දේ නොකරපු නිසා!
ලෝභෙට එකතුකරනවා
රාගෙට බැදගන්නවා
ද්වේෂෙට පලිගන්නවා
මේකට අතේ වියදමෙන් හූනියම් කරනවා කියා කියනවා !
කවදාවත් හෙට කරන්නෙමියි නොසිතන්න. මන්ද
හෙට දිනය තවම ඔබ හිමි වි නැත.
ඉපදෙන කොට හැඩුවා කමක් නැහැ ලමාවිය කියා අපි සිතාගත්තා.
මැරෙනකොට සිනානොවී හඩන්නේ ඇයි.
පරමාර්ථය තේරුම්ගන්න බැරිවෙච්ච නිසාද?
අනේ පව් !
ලග තනියට අම්මා නැහැ තාත්තා නැහැ කියා කවදාවත් සෝක වුනේ නැහැ. මන්ද
නිතරම තනියට තථාගතයන් වහන්සේත් ධර්මයත් ලග සිටියා.
ඔබට තථාගතයන් වහන්සේත් ධර්මයත් මතක් නොවන්නේ ස්වාමියාත් බිරිදත් ලග ඉන්න නිසාවත්ද ?
මාර බන්ධයක් නේද ?
මෙයට තථාගත ශ්‍රාවක සංඝ