
අයං වස්සාන කාලෝ

“ අයං වස්සාන කාලෝ “
“සියලු සත්ත්වයෝ සසරෙන් මිදෙන්න
වෙර දැරුවත්, මිදෙන්නේ අතලොස්සය“
ඔබේ වටිනකම තීරණය වන්නේ අධ්‍යාපනයෙන් රස්සාවෙන් ආභරනවලින් අදින හැදුමෙන් නොව ගුණධර්මයෙන් බව දැනගන්න !
ආඩම්බරවෙලා නිවන්දැකපු කෙනෙක් ඉන්නවනම් ආඩම්බර උනාට කමක් නැහැ. එහෙම කෙනෙක් අපට හමුවුන්නැත්තේ ඇයි දන්නේ හැහැ
සමාව දීමෙන් ලබන සැනසීම ,
පලිගැනීමෙන් ලැබිය හැකියැයි ඔබට විස්වාසද ?
අනුන්ගේ ලනු කන්නෙපා
අනුන්ට දිරච්ච ලනු දෙන්නත් එපා
පුළුවන් නම්
අපායෙන් බෙරෙන්න හොද ලනුවක් ගොතා ගන්න !
එන්න පුළුවන් වෙච්ච කෙනෙකුට යන්නත් පුළුවන් වෙන්න ඕනේ. යන්න දන්නේ නැහැ කියනව නම් එයා තාම ඇවිල්ලා නැහැ.
(එන්න පුළුවන් වුනේ සසරට, යන්න දන්නේ නිවනට.
නිවී නිදහස් වෙන්න දන්නේ නැහැ කියන්නෙම තමන් සසරගාමි බව නොදන්නාකමය)
මෙයට තථාගත ශ්‍රාවක සංඝ