
අයං වස්සාන කාලෝ

“ අයං වස්සාන කාලෝ “
“සියලු සත්ත්වයෝ සසරෙන් මිදෙන්න
වෙර දැරුවත්, මිදෙන්නේ අතලොස්සය“
තියෙන්නේ බුදු බණ නොදන්නකම නෙවෙයි,
බුදු බණ පුරුදුකරන්නැතිකම !
නැත්තේ නොදන්නාකම නෙවෙයි ,
ඕනවට වඩා දන්නාකමය !
මෝඩයෙක්, මෝඩයෙක් වන්නේ මෝඩකම නිසා නොව,
අනෙක් අය මෝඩයි කියා සිතන නිසා !
සැප සතුටින් ඉන්න ඔබ පොළබවයි !
දුක ජීවත්වෙන්න ඕන විදිය කියා දෙයි !
තෙරෙන්නේ නැහැ කියන ඔබ ශ්‍රේෂ්ඨයි,
තෙරෙන්නැති බව ඔබ දැන සිටිනවා.
ඒ වගේම
ගෙනියන්න බැරි බව
ජීවිතය ස්ථිර නැති බව
මැරෙන බව
තේරුම්ගන්න පුළුවන් නම කොච්චර එකක්ද!
මෙයට තථාගත ශ්‍රාවක සංඝ