
අයං වස්සාන කාලෝ

“ අයං වස්සාන කාලෝ “
“සියලු සත්ත්වයෝ සසරෙන් මිදෙන්න
වෙර දැරුවත්, මිදෙන්නේ අතලොස්සය“
ඔබ විශ්වාස කරන අය ඔබ
රවට්ටන විට
දැනගන්න
ඔබ ඒ අයව විශ්වාස කලාට ඒ අය
ඔබ විශ්වාස කර නැති බව.
මේ ලෝකයේ කව්රුත් කාටවත් විශ්වාස නැත. මක්නිසාද සබ්බේ පෘතෘජ්ජනා උම්මන්තකා !
“ ඔබට ඔබ තරම් කව්රුත් විශ්වාස නැහැ මේ ලොකේ “
පිලිගන්න කැමති නම් පිලිගන්න.
ගුරු අවවාදයක් !
මෙයට තථාගත ශ්‍රාවක සංඝ