
අයං වස්සාන කාලෝ
“ අයං වස්සාන කාලෝ “
“සියලු සත්ත්වයෝ සසරෙන් මිදෙන්න
වෙර දැරුවත්, මිදෙන්නේ අතලොස්සය“
කෙලෙස් ඇති කල ,
ඔබ දකින දේ බොරුවක්,
ඔබට ඇසෙන දේ බොරුවක්,
ඔබ සිතන දේ බොරුවක්,
ඔබට ලැබෙන දේ බොරුවක්,
ඔබ නඩත්තු කරන්නේ බොරුවක්,
ඔබ කරන්නේ බොරුවක්,
කියන්නේ බොරුවක්,
හැමදේම බොරුවක් ඒ නිසා,
ඔබත් බොරුවක්.
කෙලේසයේ තරම දැන්වත් සිල්වත් වන්න !
මෙයට තථාගත ශ්‍රාවක සංඝ