
අයං වස්සාන කාලෝ

“ අයං වස්සාන කාලෝ “
“සියලු සත්ත්වයෝ සසරෙන් මිදෙන්න
වෙර දැරුවත්, මිදෙන්නේ අතලොස්සය“
භ්‍රමණය වන ලෝකය ඔබ වෙනුවෙන් නතර වෙන්නේ නැහැ.
නැවතිච්ච ඔබ වෙනුවෙන් ලෝකය භ්‍රමණය වෙන්නේ නැහැ.
ආර්ය ශ්‍රාවකයා යනු සසර කලකිරිච්ච කෙනා නොව, සසර තේරුම්ගත්ත කෙනාය !
ලෝකයේ හොඳම දේ ලබන්න උත්සහ කරනවද ?
හොඳම දේ යනු තවත් සාපේක්ෂකයක්ය.
සැබවින්ම හොඳම දේ නිරපේක්ෂකයය.
ඔබ වෙනුවෙන් යමක් තිබීමෙන් ඒ වෙනුවෙන් ඔබට සිටීමට සිදුවන බව තවම නොතේරුම් ගත්තද ?
මෙයට තථාගත ශ්‍රාවක සංඝ