වස්සානය 2024 – 13

අයං වස්සාන කාලෝ



“ අයං වස්සාන කාලෝ “
“සියලු සත්ත්වයෝ සසරෙන් මිදෙන්න

වෙර දැරුවත්, මිදෙන්නේ අතලොස්සය“


දුක ඔබට ජීවත්වෙන්න ඕන විදිය කියල දෙයි.
දුකේ පීඩාව ආර්ය සත්‍ය මතු කරයි.
දුකේ අවබෝධය ධර්මය මතු කරයි.
දුකේ වටිනාකම එහි පැවැත්ම දික් කරයි.

දුකෙන් බේරිච්ච කෙනෙක් නැත, නිදහස් වෙච්ච කෙනෙක් මිස !

දුකට ඔබ අවැසි නූනට නූපදීමට ඔබට දුක අවැසිය !

දුකට ද්වේශ කරන්නා තව තවත් දුක වෙලා ගනියි !

ඔබෙන් දුක මුදවන්නට උත්සහ නොකර, දුකෙන් ඔබව මුදවාපන්න!

දුකේ ස්වභාවය දුක් දීමය.
කෙලෙස්වල ස්වභාවය දුක් විදීමය.


මෙයට තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top