
අයං වස්සාන කාලෝ

“ අයං වස්සාන කාලෝ “
“සියලු සත්ත්වයෝ සසරෙන් මිදෙන්න
වෙර දැරුවත්, මිදෙන්නේ අතලොස්සය“
ඔබට වඩා ශ්‍රේෂ්ඨයෙක් ලොව කිසිත් නැත, මන්ද
සියල්ලෝ ඔබට වඩා ශ්‍රේෂ්ඨයැයි ඔබ සිතන නිසා…
ඔබට වඩා දක්ෂයෙක් ලොව කිසිත් නැත, මන්ද
සියල්ලෝ ඔබට වඩා දකෂයැයි ඔබ සිතන නිසා…
ඔබට වඩා සිල්වතෙක් ලොව කිසිත් නැත, මන්ද
සියල්ලෝ ඔබට වඩා සිල්වත්යැයි ඔබ සිතන නිසා…
ඔබට වඩා ඉවසන්නෙක් ලොව කිසිත් නැත, මන්ද
සියල්ලන්ගේ අඩුපාඩු දුර්වලකම් ඔබ ඉවසන නිසා…
ඔබ හෙලා දකින්න ලොව කිසිවෙක් නැත, මන්ද
ලොවේ කිසිවෙකු ඔබ හෙලා නොදකින නිසා…
මෙයට තථාගත ශ්‍රාවක සංඝ