වස්සානය 2024 – 18

අයං වස්සාන කාලෝ



“ අයං වස්සාන කාලෝ “
“සියලු සත්ත්වයෝ සසරෙන් මිදෙන්න

වෙර දැරුවත්, මිදෙන්නේ අතලොස්සය“


වේදනාව ඔබට වේදනාව ගැන කියා දෙයි.
නුමුත් වේදනාව තේරුම් ගත යුත්තේ ඔබ විසින්ය.

මක්නිසාද,
වේදනාවට වේදනාව තේරුම් ගන්න පුළුවන් නම් වේදනාව විසින්ම වේදනාව පාලනය කර ගන්නේය.

ලෝභෙට අසුවුන අය ගැලවෙන්න වෙර දරති.
ලෝභෙට අසුනූන අය අසුවෙන්න වෙර දරති.


මෙයට තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top