
අයං වස්සාන කාලෝ

“ අයං වස්සාන කාලෝ “
“සියලු සත්ත්වයෝ සසරෙන් මිදෙන්න
වෙර දැරුවත්, මිදෙන්නේ අතලොස්සය“
ඔබේ සතුට ඔබේ තෘප්තිය ඔබ විදින්නේ අනුන්ගේ සතුට උදුරාගෙන නම්
එහි කිනම් ඵලක්ද !
ඔබේ සතුට ඔබේ හිතුවක්කාරකම තුල ගොඩනොනගා ,
නිහතමානිකම තුල ඇති කර ගන්න !
අනුන්ගේ සතුට ඔබේ තෘප්තිය ලෙස ජීවත්වීම සැබෑ තෘප්තියයි.
සැබෑ සතුට කිසිම නාම රූපයකින් සතුට නොලැබීම බව තවම නොදන්නෙහිද !
මෙයට තථාගත ශ්‍රාවක සංඝ