වස්සානය 2024 – 21

අයං වස්සාන කාලෝ


“ අයං වස්සාන කාලෝ “
“සියලු සත්ත්වයෝ සසරෙන් මිදෙන්න

වෙර දැරුවත්, මිදෙන්නේ අතලොස්සය“


ඉල්ලන්න එපා
දෙන්න බැරි දෙයක්

පතන්න එපා
නොලැබෙන දෙයක්

සොයන්න එපා
යලි හමු නොවන දෙයක්

කරන්න එපා
යලි නිවැරදි කල නොහැකි දෙයක්

ගන්න එපා
නුසුදුසු දෙයක්

කියන්න එපා
නොගැලපෙන දෙයක්

කන්න එපා
ජීරණය කල නොහැකි දෙයක්


මෙයට තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top