වස්සානය 2024 – 22

අයං වස්සාන කාලෝ



“ අයං වස්සාන කාලෝ “
“සියලු සත්ත්වයෝ සසරෙන් මිදෙන්න

වෙර දැරුවත්, මිදෙන්නේ අතලොස්සය“


ඔබේ අත්හැරීම ඔබට යහපතක් වන පිණිස මිස තව කෙනෙකුට අයහපතක් නොවන පිණිස බව මතක තබා ගන්න.

ඔබ ඔබට ඕන විදියට ජීවත් වුනා ,
අනුන්ට ඕන විදියට ජීවත් වුනා , නමුත්
නිවනට ඕන විදියට ජීවත් වුනාද ???

නටන්න. වරදක් නැහැ
නැටුම බලන්නේ අනෙක් අය
ඒ ගැන දෙපාරක් සිතන්න !


මෙයට තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top