
අයං වස්සාන කාලෝ

“ අයං වස්සාන කාලෝ “
“සියලු සත්ත්වයෝ සසරෙන් මිදෙන්න
වෙර දැරුවත්, මිදෙන්නේ අතලොස්සය“
නිවනට නොගැලපෙන කෙනෙක් ඇසුරු කරනවා නම්,
පිරිහීමේ ලකුණක්.
නිවනට නොගැලපෙන ජීවිතයක් ගත කරනවා නම්,
පිරිහීමේ ලකුණක්.
නිවනට නොගැලපෙන දේ කරනවා නම්,
පිරිහීමේ ලකුණක්.
නිවනට නොගැලපෙන දේවල් කියනවා නම්,
පිරිහීමේ ලකුණක්.
නිවනට නොගැලපෙන දේ ඇහෙනවා නම්,
පිරිහීමේ ලකුණක්.
නිවනට නොගැලපෙන දේවල් සිතනවා නම්,
පිරිහීමේ ලකුණක්.
නිවනට නොගැලපෙන තැනක සිටිනවා නම්,
පිරිහීමේ ලකුණක්.
“ පරාභවතෝ මුඛං “
මෙයට තථාගත ශ්රාවක සංඝ