වස්සානය 2024 – 25

අයං වස්සාන කාලෝ



“ අයං වස්සාන කාලෝ “
“සියලු සත්ත්වයෝ සසරෙන් මිදෙන්න

වෙර දැරුවත්, මිදෙන්නේ අතලොස්සය“


අයිතියේ ප්‍රශ්ණෙට දෙමුව.
දුකෙන් විමුක්තියට අත්හරිමුව.

දානයේ සාර්ථකත්වය ඇත්තේ දානය තුල නොව දෙන අරමුණ තුලය.
ජීවිතය සරල කර ගන්න.
මන්ද
සංකීර්ණකම කුල නිවනක් සෙවීම අසීරුය.

කව්රුත් කාටවත් විශ්වාස නැති බව සත්‍යය. නුමුත් ඔබ විශ්වාසවන්තව සිටියේහිද!

නොමැති නම්
ඔබත් එම ඝනයේහිමය.

දුක ලැබෙන්නේම දුක දීපු නිසාමය.
වස්තුව ගොඩ ගැහෙන්නෙම දානේ දිපු නිසා නොව දීලා එය නැවත ප්‍රාර්ථනා කරපු නිසාය.


මෙයට තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top