සංඝ අවවාද සහ අත්දැකීම්…
නිවන් දකිමු ළිපි මාලාව
06

රාගයට අවවාද
රාගය ගින්නකි ඔබ දවන.
නිවෙන්නා ඇවිලීමෙන් වලකියි.
ඇවිලෙන්නා නිවනින් වලකියි.
ඔබ රාගයෙන් මත්වන කල ඔබ රාගයට අසු වු බව සිතන්නෙහිය. සත්‍යය නම්,
මෝහයෙන් මත්ව ඔබ සසරට අසු වන්නෙහිය.
කුමක් නිසා රාගයද !
කට හඬ නිසාද ?
වෙලාගත් වස්ත්‍ර නිසාද ?
දේහ ලස්සන නිසාද ?
රූප ස්වභාවය නිසාද ?
තරුණකම නිසාද ?
ඔබේ රාගයට හේතුව තවම ඔබ දන්නෙත් නැති බව කීවොත් පිලිගන්නවාද !
මෙයට
තථාගත ශ්‍රාවක සංඝ
