වස්සානය 2024 – 08

අයං වස්සාන කාලෝ



“ අයං වස්සාන කාලෝ “
“සියලු සත්ත්වයෝ සසරෙන් මිදෙන්න

වෙර දැරුවත්, මිදෙන්නේ අතලොස්සය“


ගිහි ගෙදරක
මම මගේ අපේ කියා බැදීම් ගොඩාක්
හදාගෙන
අනාගතය අලංකාර කරන්න උත්සහ කරගෙන

දෘෂ්ඨි ගොඩක නවාතැන්ගෙන
ලෝක ඇතුලේ විවිද ලෝක ගොඩනගාගෙන
පැවැත්මක දුක්විදින එක නැතුව ලැබුණේ වෙන මොනවද ?

අපිත් කැමතියි
නොදන්න දෙයක් තේරුම්ගන්න !
සත්ත්වයෙක් මුළු ලෝකයම ලබා ගත්තත්,

තමා
වයසට යන එක
ලෙඩ වෙන එක
මැරෙන එක
නතර කරන්න බැරි නම් ඔහුට ඇති ඵලය කුමක්ද ?


මෙයට තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top