
අයං වස්සාන කාලෝ

“ අයං වස්සාන කාලෝ “
“සියලු සත්ත්වයෝ සසරෙන් මිදෙන්න
වෙර දැරුවත්, මිදෙන්නේ අතලොස්සය“
ඔබේ නිවීම ඔබ ළඟමය.
එය බාහිරෙන් සෙවීමෙන් ඵලක් ඇද්ද ?
සියල්ලෝ ඔබට වඩා ශ්‍රේෂ්ඨ යැයි සිතු නමුත් ඔබ ඔබට වඩා ශ්‍රේෂ්ඨ වුයේද ?
ඔබ ගැන පාරට්ටු කර නොගන්න. මන්ද මෙතෙක් කල් ඔබ කලේ අනුන්ගේ ගුණ දැකීමට වඩා ඔබ ගැන පාරාට්ටු කර ගැනීමම නොවේද?
උත්තරය සෙවීමට වඩා ප්‍රශ්නය තේරුම් ගැනීම කොපමණ උතුම්ද?
සැප ජීවත්වීමේ අසාව ඇති කරයි.
දුක ජීවත් වෙන විදිය කියා දෙයි.
මෙයට තථාගත ශ්‍රාවක සංඝ