දාන පාරමී – 04

දාන පාරමී – නිවන් දකිමු ළිපි මාලාව
04


“ සංඝෙහි දින්නං නනස්සතී”

දානය උතුම් වන්නේ දීමෙන්ය , දානය ශ්‍රේෂ්ඨ වන්නේ ලැබීමට සුදුසු වීමෙන්ය !
ඔබ දුන් දානයම ඔබ නිදහස් කරන්නේය !

“ සබ්බං පහාය ගමනීයං “

දාන පාරමි පුරණ බෝසත්වරුනී,

දන් දෙන්න
පුළුවන් විදියට දන් දෙන්න,
හැකිපමණ දන් දෙන්න,
පිලිවෙලට දන් දෙන්න,
පරෙස්සමෙන් දන් දෙන්න,
පිරිසිදුව දන් දෙන්න,
ශ්‍රද්ධාවෙන් දන් දෙන්න,
අත්හරින්න දන් දෙන්න,
නිරෝධයට දන් දෙන්න,


මෙයට
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top