දාන පාරමී – 05

දාන පාරමී – නිවන් දකිමු ළිපි මාලාව
05


“ සංඝෙහි දින්නං නනස්සතී”

අත්හරින්න !
අත්හරින කල අත්හරින දේ අත්හරින්න දක්ෂ වන්න.
මන්ද කුමක් අත්හැරියත් අත්හැරීමෙන් නිරෝධය හට නොගනී නම් කිනම් පලක්ද !

ඔබේ අත්හැරීම ඔබට ශ්‍රේෂ්ඨ වන්නේ ඔබේ නිවීම ඒ තුලින් නිර්මාණය වන්නේ නම් පමණි!

කිසිවක් නුදුන්න, නිරෝධය අත්විදින තාපසයෙක් කලෙකින් දුටුවෙමි
තාපසයා කිසිවක් අත්හැර නැත.
නුමුත්
නිරෝධයට හේතුව කිසිවක් අයිති කර නොගැනීමය !

වටින්නේ දෙන ප්‍රමාණය නොව, දෙන්නේ මොනවාද යන්නය.

ඔබ දෙන දානයෙන් කෙනෙක් නිවෙන්නේහි නම් ඔබේ නිවනට මොන වෙහෙසක්ද එය ඉබේ සිද්ධවෙන බව මාගේ විශ්වාසයයි !


මෙයට
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top