
අයං වස්සාන කාලෝ

“ අයං වස්සාන කාලෝ “
“සියලු සත්ත්වයෝ සසරෙන් මිදෙන්න
වෙර දැරුවත්, මිදෙන්නේ අතලොස්සය“
පවතින නාම රූප
මෙපමණ ලස්සන නම් එය
නිර්මාණය කරන සතර මහ භූතයා
කොපමණ ලස්සන විය යුතුද ?
එම ලස්සන දකින්න
පෘතජ්ජන ස්වාභාවයත්
ලෝභයත් අවශ්‍ය වන්නේය.
එසේ ලස්සන බලන්නෙකුට
අවසානයේ හිමි වන්නේ දුක මිස වෙන කුමක්ද ?
නාම රූපයෙන් මිදිච්ච
සියලු බැදීමෙන් තොරවෙච්ච
දුකෙන් නිවිච්ච
උත්තමයා මේ විශ්වයටම උතුම් දායාදයකී !
මෙයට තථාගත ශ්‍රාවක සංඝ