සංඝ අවවාද සහ අත්දැකීම්-03

සංඝ අවවාද සහ අත්දැකීම්…
නිවන් දකිමු ළිපි මාලාව
03


පීඩාවට අවවාද

යමෙක් ඔබට හිංසා හිරිහැර පීඩා කරයි නම්,
සමාව දෙන්න.

සමාව දීම තරම් දඬුවමක් තවත් නැත.
මක්නිසාද,
සමාව දෙන්නා සමාව ගන්නාට වඩා පාරමිතාවෙන් ඉදිරියෙන් සිටින්නේය.
සමාව දෙන්නේ වරද කල අය නිසා නොව, ඔබේ මානසික සුවය පිණිසය.

කාගෙවත් අඩුවකට අප කුමක් නිසා පීඩා විඳිමුද,
ඔහුන්ගේ අඩුවේ විඩාව දැනිය යුත්තේ ඔහුන්ටමය.


මෙයට
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top