සංඝ අවවාද සහ අත්දැකීම්-04

සංඝ අවවාද සහ අත්දැකීම්…
නිවන් දකිමු ළිපි මාලාව
04


අනාගතයට අවවාද

හෙට දවස ගැන නොසිතන්න !
අනාගතය ගැන සිහිනෙන් තොරවන්න !
ඔබට කියා ඉතිරි කර නොගන්න !

ජීවත් වෙන්න කියා ජීවිතයක් නිර්මාණය නොකරගන්න !
මේ දේවල් කරන්නෙහි නම් ඔබ පාරමිතාවෙන් දුර්වල බව දැනගන්න !
ඔබට අවශ්‍ය දේ දැනටමත් සූදානම්ය.

ඔබට ලැබෙන දේ මේ වන විටත් මග එන ගමන්ය.
සියලු දේ පෙර තීරනාත්මකය.
ඉවසන්න පුරුදු වන්න !

ඔබේම දුර්වලකම නිසා ,
බොහෝ යහපත අතපසු වී ප්‍රමාද වී
ඔබ සසරේ
අතර මං වී
අනේ පව් ඔබට වුන දේ


මෙයට
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top