සංඝ අවවාද සහ අත්දැකීම්…
නිවන් දකිමු ළිපි මාලාව
05

මසුරුකමට අවවාද
කාගෙන්වත් දෙයක් ලබන්න උත්සහ කරන්න එපා.
මන්ද එය ඔබ ලබනවාට වඩා ඔහු සන්තකයේ තිබීමෙන් තෘප්තිය ලබන්න.
සියලු දේ අයිති කර්මයට නම් ඔබ අයිති කරගත යුත්තේ වස්තුව නොව,
එයට අදාල කර්මයය.
ඔබට නොලැබුණ දේ ඔහුට ලැබුණා නොව, ඔහුට ලැබිය යුතු දේ ඔහු ලැබුවේය.
සමහර දේ පැතුවත් තවම නොලැබුණේ ඔබ සුදුසු නොවු නිසා නොව,
ඔබට වස්තුව සුදුසුකම් ලබා නොතිබීම විය නොහැකිද !
මෙයට
තථාගත ශ්‍රාවක සංඝ
