monkhood forum නිවන් දකිමු ආරණ්‍ය සේනාසනය ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් වීම සඳහා සම්පූර්ණ කළ යුතු අයදුම්පත පෞද්ගලික තොරතුරු. 1. සම්පූර්ණ නම 2. ස්ථීර පදිංචි ලිපිනය 3. දුරකතන අංකය 3. whatsapp අංකය 4. ඊමේල් ලිපිනය 5. උපන් දිනය (පහත කැලැන්ඩරයේ ඇතුළත් කරන්න.) 6. වයස 7. පුරවැසිභාවය / ද්විත්ව පුරවැසිභාවය 8. ආගම 9. ජා.හැ.අංකය 10. ඔබගේ පදිංචි ස්ථානය අනුව ඔබ ඇතුළත් වන, I. ග්‍රාමසේවා වසම II. පොලිස් වසම III. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 10. රැකියාව පිළිබඳ විස්තර : I. රැකියාව කුමක්ද? II. රැකියාවෙන් අස්වී සිටීද? ඔ ව්නැ ත III. රැකියාව සිදුකළ ස්ථානය සමඟ තවදුරටත් ගණුදෙනු කළයුතුව පවතීද? එසේනම් ඒ කුමන කාරණා සම්බන්ධයෙන්ද? 11. පාසල් අධ්‍යාපන කාලය තුළ ඉගෙනුම ලැබූ හෝ ලබමින් සිටින ශ්‍රේණිය 12. පවුලේ විස්තර : I. දෙමාපියන් ජීවතුන් අතර සිටීද? ඔව්නැතනොදනී II. මවගේ නම දුරකතන අංකය රැකියාව III. පියාගේ නම දුරකතන අංකය රැකියාව IV. ඔබගේ පැවිදිවීම පිළිබඳව මවගේ අදහස : V. ඔබගේ පැවිදිවීම පිළිබඳව පියාගේ අදහස : සහෝදර සහෝදරියන් සිටීනම් ඔවුන්ගේ නම, දුරකතන අංක පහත ඇතුලත් කරන්න. 13. විවාහක / අවිවාහක බව විවාහකඅවිවාහක I. විවාහක නම් භාර්යාවගේ නම දුරකතන අංකය රැකියාව II. දරුවන් සිටීනම් ඔවුන්ගේ නම සහ වයස III. ඔබගේ පැවිදිවීම පිළිබඳව භාර්යාව දක්වන අදහස IV.ඔබ දික්කසාද වී ඇතිනම් ඒ පිළිබඳ විස්තර 14. I. ඔබ දීර්ඝ කාලීනව කිසියම් හෝ කායික රෝගී තත්වයන්ගෙන් පෙළෙන්නේද? ඒ සඳහා ඖෂධ ගනිමින් සිටීද? සායන වලට සහභාගි වී තිබේද? 14. II. ඔබ ජීවිතයේ කෙදිනක හෝ මානසික රෝග සඳහා ප්‍රතිකාර හෝ වෛද්‍ය සායනය ලබාගෙන තිබේද? ඒ පිළිබඳ විස්තර සඳහන් කරන්න. 14. III. ඔබට වෙනත් කිසියම් හෝ කායික ආබාධ / කායික අපහසුතාවන් පවතීද? (ඇස් පෙනීමේ දුර්වලතා / කන් ඇසීමේ දුර්වලතා ආදී) 15. ඔබ කුමන ආකාරයේ හෝ ශල්‍ය සැත්කමකට හෝ හදිසි අනතුරකට පත් වූවෙක්ද? එසේනම් ඒ පිළිබඳ විස්තර දක්වන්න. 16. ඔබගේ ශරීරයේ පච්ච / අනතුරු නිසා ඇති වූ කැළැල් තිබේද? තිබේනම් ඒ ශරීරයේ කුමන ස්ථානයේද? 17. I. ඔබ බැංකුවකින්, වෙනත් මූල්‍ය සමාගමකින් හෝ කිසියම් පුද්ගලයෙකුගෙන් ණය ලබාගෙන තවමත් ගෙවීමට තිබේද? 17. II. ඔබ වෙනත් අයෙකු ණය ගැනීමේදී ඒ වෙනුවෙන් ඇපයට අත්සන් කර තිබේද? 18. I. ඔබට වර්තමානයේ මොනයම් හෝ හේතුවක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් හෝ පොලීසියේ පෙනී සිටීමට හෝ තිබේද? එසේනම් ඒ පිළිබඳ විස්තර සඳහන් කරන්න. 18. II. ඔබහට මීට පෙර නඩු තිබී අවසන් වී ඇතිනම් එහි විස්තර දක්වන්න. 19. ඔබේ නමින් ඉඩම්, වාහන හා දේපළ තිබේනම් එහි විස්තර සඳහන් කරන්න. 20. I. මීට පෙර වෙනත් ආරණ්‍යයක හෝ පන්සලක පැවිදි වී හෝ පැවිදි වීමේ අපේක්ෂාවෙන් ගොස් නැවතී සිට තිබේද? ඔව්නැත 20. II. එම ආරණ්‍යයේ හෝ පන්සලේ නම හා රැඳී සිටි කාලය. 20. III. උපැවිදි වීමට හෝ එම ස්ථානයෙන් නැවත පැමිණීමට හේතු වූ කරුණු දක්වන්න. 21. I. මීට පෙර භාවනා කිරීමට වෙනත් ආරණ්‍යයකට, පන්සලකට හෝ භාවනා මධ්‍යස්ථානයකට ගොස් තිබේනම් එහි විස්තර සඳහන් කරන්න. 21. II. කිසියම් භාවනාවකට කමටහන් ගෙන ඇත්නම් එම භාවනාව හා කමටහන කුමක්ද? 21. III. ඔබ චක්‍ර භාවනා පුහුණුකර තිබේද? ඔව්නැත 21. IV. ධර්ම මාර්ගය වඩන කාලයේදී මාර්ගඵල ප්රත්යක්ෂ වලට හෝ ධ්‍යාන ලබා තිබේනම් එහි විස්තර සඳහන් කරන්න. 22. ඔබ “නිවන් දකිමු” ධර්ම දේශනා කොපමණ කාලයක සිට ශ්‍රවණය කරනවාද? 23. ඔබ “නිවන් දකිමු ආරණ්‍ය සේනාසනය” පිළිබඳව දැනගත්තේ කෙසේද? මා විසින් ඉහත සඳහන් කර ඇති සියලු තොරතුරු සත්‍ය හා නිවැරදි තොරතුරු වන බවත්, මහා සංඝ රත්නය මුලා කරන අදහසින් හෝ කිසිඳු තොරතුරක් සඟවා නොමැති බවත් ප්‍රකාශ කරමි.