ගැටලුව 04.
විඤ්ඤානය සෑම විටම පවතී. විඤ්ඤානය යනු සිතමද නැතිනම් සිතෙහි වැඩිදියුණු වු තත්වයක්ද යන්න පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඇයද සිටිමි. බෙහොම පිං
ස්වාමීන්වහන්සේගේ පිළිතුර
ගැටලුව 03.
අවසරයි ස්වාමීන් වහන්ස,සිතිවිලි හෝ සිතිවිලි ක්රියාවක් බවට පත්වීම සිතද? හටගන්නා වූ සිතිවිලි දෙස බලාසිටිමින් ඒවා ක්රියාත්මක නොකර ඉදීම නිවන් මාර්ගයක්ද?
ස්වාමීන්වහන්සේගේ පිළිතුර
ගැටලුව 02.
පෘතක්ජන සිත දන්නේ රාගයෙන් හෝ ලෝබයෙන් බැදීමටත් ද්වේශයෙන් ගැටීමටත් මෝහයෙන් රැවටීමටත් පමනි. ඒ ඇයි? මෙවැනි සීමාසහිත ගනුදෙනු කිරීමක් කුමන හේතුවක ප්රතිපලයක්ද? රාගයෙන්, ද්වේශයෙන් හෝ මෝහයෙන් සිතක් ලබන සුවදායී බව විශ්වයේ පාලනයෙන් මිදීමේදී සිත පත්වු අතෘප්තිකර ස්වභාවයෙන් මිදීමට තාවකාලික උදව්වක් ද?
ස්වාමීන්වහන්සේගේ පිළිතුර
ගැටලුව 01.
අපට කෙළෙස් සිතක් සකස් උනු ගමන් මගේ සිත දිහා බලමින්, "අනේ මේ තුච්ච සිත මාව රවට්ටන හැටි, සසරක් පුරාවට මේ විදිහට මාව රවට්ට රවට්ට අරන් එන හැටි , ආයෙනම් මේ හිත කියන දේට මන් රැවටෙන් නෑ" යි සිතමින් මේ සිත දිහා බලාගෙන සිටීමේදී මා අවිද්යාව තුළ නැද්ද ස්වාමින්වහන්ස? මෙලෙස සිතීමෙන් කෙලෙස් සිත් ප්රහාණය කර අවිද්යාව ප්රහාණය කල හැකිද?
ස්වාමීන්වහන්සේගේ පිළිතුර
