ගැටලුව 04.
පින්වත් ස්වාමීන් වහන්ස,
නූපන් කුසලය දානයක් කොට පූජා කිරීම ගුණයක් ලෙස වඩන ආකාරය පිළිබඳව විස්තර කර දෙන මෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිමි.
බොහොම පිං සිදු වේවා
ස්වාමීන්වහන්සේගේ පිළිතුර
ගැටලුව 03.
අවසරයි ස්වාමින්වහන්ස,
ස්වාමීන්වහන්සේ ගේ ධර්ම දේශනාවන් නිරන්තරයෙන් ශ්රවණය කරමි.ගුණ ප්රගුන කිරීමට නිරන්තරයෙන් සිහිය පවත්වා ගැනීමේ උත්සහය ගනිමි.පෙරට වඩා යම් වෙනසක් මා තුලින් මා දුටුවද ,පෙරට වඩා ද්වේශය ප්රකට වන ප්රමාණය වැඩිය. එය හට ගන්නා මොහොතේ ද්වේශයක් හට ගෙන ඇති බව සිහිවන නමුත් එම මොහොතේදී ද්වේශයෙහි අඩු වීම මා අත්විදින්නේ නැත. වචන පිට නොකර ඉන්න උත්සහය සෑම වෙලාවකදීම සාර්ථක වන්නේත් නැත.මාන්නය නිසා ද්වේශය හට ගන්නා අවස්ථාද මා දකිමි.
ඔබ වහන්සේගෙන් උපදෙසක් ප්රාර්තනා කරමි.
ස්වාමීන්වහන්සේගේ පිළිතුර
ගැටලුව 02.
ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක සදහන් වෙනවා විශ්වයේ ප්රාණ ශක්තිය අප තුළ පවතින නිසා විශ්වයට පුළුවන් අපිව වෙනස් කරන්න. එතකොට අපි දිනපතා විශ්වයට මනසින් කිව්වොත් අපේ සංසාර ගමන මේ භවයේ දී නිමා කිරීමට පිහිටවන්න කියලා, විශ්වය ඇහුම්කන් දෙනවා ද?
නිතර නිතර එයම පැවසීමෙන් අපට පිහිටක් ලැබේ ද?
ස්වාමීන්වහන්සේගේ පිළිතුර
ගැටලුව 01.
ස්වාමිනි ගිහි ගෙදර තුළ ධර්ම මාර්ගය වඩන කල මාර්ගය වැඩීම එක් පාර්ශවයකට පීඩාවක් බව
හැඟෙන කළ ඒ පිළිබඳ කෙසේ කටයුතු කළ යුතුද?
ගැටෙන පාර්ශ්වය මාර්ගය තුළට යොමුකර ගන්නේ කෙසේ ද?
ස්වාමීන්වහන්සේගේ පිළිතුර
