වස්සාන සමය-ලිපි මාලාව -2025-page-1

අයං වස්සාන කාලෝ



“ අයං වස්සාන කාලෝ “

01.කොටස


01. යමෙක් පඨවිය පඨවිය ලෙස පිළිගන්නේ
ස්පර්ෂයට ගෝචර වුන නිසාද ?
ඝන වස්තුවක් වුන නිසාද ?
සිත පඨවියක් ලෙස පිළිගත්ත නිසාද ?
භෞතිකයක් වූ නිසාද ?


උත්තරය කුමක් වුවත්,
පඨවිය තවම පඨවිය ලෙස හදුනගත්තේ නැහැ කියන ප්‍රශ්ණෙට උත්තරය තවම ඔබ ලග නැහැ යන විස්වාසයෙන් ඔබ පසු වෙනවා.

පඨවියක් පඨවිය ලෙස තීරණය වුයේ කුමන ධර්මතාවයක් මතද ?

එම ධර්මතාව හටගත්තේ
කුමන හේතු නිසාද ?

කවදා හෝ සිතා බැලුවෙහිද ?

එය සිතා බැලීමටම අප වස් වැසුවා !

සිත විසින් ගත් තීරණය පඨවිය නමින් ඔබ පිළිගන්නෙහි නම් , එය සිතේ තීරණයක් මිස හඳුනාගැනීමක් නොවන බව ඔබම කියන්නෙහිය.

සොයාබලව !
පඨවිය පඨවිය ලෙස නැහැඳින්නේ මක්නිසාද ?
පඨවිය පඨවියක් ලෙස තීරණය වුයේ මක්නිසාද ?
පඨවියේ නිර්මාණයට හේතුව කිමද ?


මෙයට තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top