දවසේ චින්තනය 13 – තොරතුරු ගනුදෙනුව
තොරතුරු ගනුදෙනුව මම යනු දෘෂ්ටියක් නෙමෙයි තොරතුරක්, තොරතුරු සමුදායක්, තොරතුරු පද්ධතියක්.තොරතුරු තමයි මේක දුකයි මේක සැපයි කියන එක තීරණය කරන්නේ...
Read Moreදවසේ චින්තනය 12 – ප්‍රාර්ථනාව
ප්‍රාර්ථනාව ප්‍රාර්තනා කරන එක වරදක් නෙමෙයි හැබැයි ඒ ප්‍රාර්තනාවට අදාල සුදුසුකම මට තියෙනවද කියන එක ගොඩක් වැදගත්, ඒ ගැන හිතන්නෙ...
Read Moreදවසේ චින්තනය 11 – තීරණාත්මක අවස්ථාව
තීරණාත්මක අවස්ථාව මේ සියලු දේවල් ‘විශ්වය’ විසින් කලින් තීරණය කරපු දේවල්. අන්න ඒ තීරණාත්මක අවස්ථාව හදුනා ගැනීම තමයි අද දවසේ...
Read Moreදවසේ චින්තනය 10 – හේතුඵල දහම
හේතුඵල දහම හේතුව ‘මම’ නම්, ඵලය මට ලැබෙන ‘දානය’. හේතුව ‘දානය’ නම්, ඵලය ඒක ලබා ගන්න ‘මම’. හේතුවක් තියෙනවා භික්ෂුවක්...
Read Moreදවසේ චින්තනය 09 – පිණ්ඩපාත චරියාව
පිණ්ඩපාත චරියාව සියළු සත්ත්වයෝ නැවත ඉපදෙන්නාහ, දුක් විඳින්නාහ, සසරේ යන්නාහ. අලුත් එකක්. සියළු සත්ත්වයෝ නිදුක් වෙලා නිරෝගී වෙලා සුවපත් වෙනවා...
Read Moreදවසේ චින්තනය 08 – ත්‍රිවිධ රත්නයේ
ත්‍රිවිධ රත්නයේ ආනුභාවය “බුද්ධානු භාවේන, ධම්මානු භාවේන, සංඝානු භාවේන සදා සොත්තී බවන්තුතේ” අපි අහලා තියෙන පාඨයක්, හැබැයි ඒකේ විද්‍යාව...
Read Moreදවසේ චින්තනය 07 – ක්‍රියාවලිය
ක්‍රියාවලිය පුද්ගල සත්ත්ව ස්වභාවයෙන් තොරව ක්‍රියාවක් විදිහට සියළු දේවල් දකින්න සලායතන හුරු කරන්න. රූප පෙන්නේ ඇසේ ක්‍රියාවක්, ශබ්ද ඇසෙන්නේ...
Read Moreදවසේ චින්තනය 05 – සියල්ල තීරණය
සියල්ල තීරණය වෙලා අද දවසේ මට මොනවාද වෙන්නේ, මට මොනවාද ලැබෙන්නේ, මට මොනවාද ඇසෙන්නේ, මට මොනවාද පෙනෙන්නේ, මට මොනවාද හිතෙන්නේ,...
Read Moreදවසේ චින්තනය 06 – සක්කාය දිට්ඨිය
සක්කාය දිට්ඨිය හොඳයි, කුමක් ලැබෙනවාද? ඒකට එකඟ වෙමි. කුමක් පේනවා ද? ඒකට එකඟ වෙමි. කුමක් ඇසෙනවාද? ඒකට එකඟ වෙමි....
Read Moreදවසේ චින්තනය 04 – විශ්ව ක්‍රියාවලිය
විශ්ව ක්‍රියාවලිය හොඳයි, අපි විශ්වයේ ‘සත්ත්වයෙක්’ වෙනවට වඩා, විශ්වයේ ක්‍රියාවක් විදිහට පත් වෙන්නයි උත්සහා කරන්න ඕනේ, දක්ෂ වෙන්න ඕනේ...
Read Moreදවසේ චින්තනය 03 – තපස් විෂය
තපස් විෂය කර්මය අපට ලබාදෙන දායාදයක් තමයි මේ පාත්තරයට වැටෙන දානය. අපි කවදාද මේ දානය මට ලැබෙනවා, මේ මේ...
Read Moreදවසේ චින්තනය 02 – කර්මය
කර්ම විෂය ආහාරයට සුදුසු යමක් පාත්‍රයට වැටෙනවා. ඒ දානය අද උදෑසන හතර, තුන, දෙකට නැගිටලා හදපු එකක් නෙවෙයි. එක මීට...
Read Moreදවසේ චින්තනය 01 – විශ්ව ධර්මතාවය
විශ්ව ධර්මතාවය ඒ දානය අපේ පාත්තරයට ලැබුණා. ඒක පරිස්සමෙන් ගෙන්න පුලුවන් හැකියාව අපට ලැබුණා. හැලෙන් නැතුව, වැටෙන් නැතුව ඒක පරිස්සම්...
Read More